මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Wednesday, October 2, 2019

අන්ධ කැළෑ ළමයා

මේ කතා කරන්න යන්නේ ලොකු පුංචි හැමෝටම දැන කියා ගන්න පුළුවන් දෙයක් ගැන. නංගි ගේ කොමික් අරන් එනවා කිව්වට තාම එක කොමික් එකකට වඩා බ්ලෝග් එකට අරන් එන්න බැරි උනා. ඒත් ඉතිං ඒ ගැන නෙවෙයි මේ කියන්න යන්නේ මෙන්න මේ කියන ෆේස්බුක් පේජ් එක හරහා කොමික් ගැන වගේම කොහොමද පොටෝ ෂෝප් වලින් චිත්‍රයක් නිර්මාණය කරගන්නේ කියලා ඉස්සරහට දැන ගන්න පුළුවන්.

කවුරු හරි ෆේස් බුක් සර්ච් කරනවා නම් OLARI sketch stories කියලා සර්ච් කරොත් එහෙම මේ පේජ් එක හොයා ගන්න පුළුවන්.
එහෙම නැත්නම් මේ පහළින් තියෙන ලින්ක් එකෙන් යන්නත් පුළුවන්.

මේ ගැන උනන්දුවක් දක්වන අය එතන්ට ගිහින් පේජ් එකට ලයික් එකක් එහෙම දැම්මට කමක් නෑ. තව තව කොමික් එහෙමත් බලා ගන්න පුළුවන්. ඉස්සරහට පුංචි පුංචි කතා එහෙම ඒ හරහා බලන්න කියවන්න පුළුවන්. 

හරි ඒ  ගැන පස්සේ කියන්න ඉතුරු කරලා දැන් අර මුලින්ම කිව්ව වැඩේ ගැන කියන්නම්කෝ. පෝටෝ ෂොප් හරහා එහෙමත් නැත්නම් පෝටෝෂොප් භාවිතා කරලා කොහොමද කැරුක්ටර් එකක් නැත්නම් චරිතයක් ගොඩ නගන්නේ කොහොමද කියලා. පහලින් තියෙන පින්තුර හරහා ඔයාලට ඒක ටිකින් ටික ඉගෙන ගන්න පුළුවන්. 

ඉතිං එකතු වෙන්න ඔලාරිත් එක්ක.









Add caption

No comments:

Post a Comment

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...