tag:blogger.com,1999:blog-4210212703695145722.post637022510017504676..comments2024-02-18T06:52:29.289-08:00Comments on ජීවිතේ යාත්රාව: ජෙලි හදද්දි ජෝලිජිවිතේ යාත්රාවhttp://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-4210212703695145722.post-70856396397085198042017-07-09T22:06:02.018-07:002017-07-09T22:06:02.018-07:00රහ ගැන මම කියන්න දන්නැකන්නැති නිසා
ස්තුතී අක්කාරහ ගැන මම කියන්න දන්නැකන්නැති නිසා
ස්තුතී අක්කාජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-83286936780973894022017-07-09T22:05:13.926-07:002017-07-09T22:05:13.926-07:00මමත් ඕක දන්න නිසාම තමයි ඕක කන්නැත්තේ, එත් තව මුහුද...මමත් ඕක දන්න නිසාම තමයි ඕක කන්නැත්තේ, එත් තව මුහුදු පැළැටි වලින් හදන එකක් තියෙනවා, ඒක හොයාගෙන හදලා දෙන්න, ඒකේ නම මට දැන් මතක් වෙන්නැ , සඳු හදන එව්වා රහ ඇතිනේජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-10675286528422417392017-07-09T22:03:16.715-07:002017-07-09T22:03:16.715-07:00අම්මෝ, ඒකඅම්මෝ, ඒකජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-85503705153560080862017-07-09T22:02:37.997-07:002017-07-09T22:02:37.997-07:00කොහොම හරි කමක් නැ කඩේ යන්න කෙනෙක් ඉන්නවානේ.
ඔය කිව...කොහොම හරි කමක් නැ කඩේ යන්න කෙනෙක් ඉන්නවානේ.
ඔය කිව්වාට හදන එව්වා රහ ඇති නේහ් ,ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-77612411523994107342017-07-09T22:01:17.563-07:002017-07-09T22:01:17.563-07:00එහෙම හදන එකත් එක්තර සූපවේදි කුමයක් තමයි. කොහොම උනත...එහෙම හදන එකත් එක්තර සූපවේදි කුමයක් තමයි. කොහොම උනත් කඩේ යන එකට ජය වේවාජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-11323863708621840672017-07-09T22:00:21.587-07:002017-07-09T22:00:21.587-07:00තාම මැරෙන්න වැඩුන්නේ නැති නිසා එතකොට මොකද කරන්නේ ක...තාම මැරෙන්න වැඩුන්නේ නැති නිසා එතකොට මොකද කරන්නේ කියලා හිතන්න බැ අම්මෝ උපරිම ට්රයි එකක් දෙනයා තණකොළ වලින්ම පිරිමහ ගන්නජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-11528178181202706492017-07-09T21:58:21.766-07:002017-07-09T21:58:21.766-07:00}D එකනේ}D එකනේජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-64832555274300259462017-06-11T16:41:58.958-07:002017-06-11T16:41:58.958-07:00නංගි ඉන්නකල් මේ අක්කා ගොඩ...
මොනා වුණත් වැඩේ හැඩයි...නංගි ඉන්නකල් මේ අක්කා ගොඩ...
මොනා වුණත් වැඩේ හැඩයි....රහත් එහෙමම ඇති...
ලිවිල්ල ඔක්කොටම වඩා රහයි විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-67043744628678472272017-06-11T16:40:53.801-07:002017-06-11T16:40:53.801-07:00නෑ නෑ ඉයන් මේ අපේ නංගි කෙනෙක් ලියන්නේ යාත්රා වෙ න...නෑ නෑ ඉයන් මේ අපේ නංගි කෙනෙක් ලියන්නේ යාත්රා වෙ නියමුවා විදියට විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-64546681836032430522017-06-09T07:16:35.631-07:002017-06-09T07:16:35.631-07:00 හෑ.... ඉයන්ට ශුවර්ද හෑ.... ඉයන්ට ශුවර්ද සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-69561547765381498502017-06-09T07:16:09.358-07:002017-06-09T07:16:09.358-07:00හා හා... මේ මම කැමතිම අතුරුපසකි මාසෙකට වතාවක්වත් හ...හා හා... මේ මම කැමතිම අතුරුපසකි මාසෙකට වතාවක්වත් හදමි.මේකට කියන්නේ ජෙලි බිස්කට් පුඩිම කියාය. මමනම් හදන්නේ මාරි බිස්කට් වලිනි.අපේ ගෙදරත් තණකොළ පමනක්ම නොකෑවත් ජෙලටින් වර්ජනය කරන කෙනෙක් ඇත. උන්දා ජෙලටින් හදන්නේ ඌරු කටු වලින් කියා හොයා ගත් දා පටන් ජෙලටින් දාලා හැදුවයි කියලා සැක කොරන කිසිවක් නොකයි. ඉතින් එදා පටන් මට හරි ජොලි. මමම හදමි මමම රස කර කර කමි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-33586249534958283052017-06-09T00:40:50.762-07:002017-06-09T00:40:50.762-07:00මේක ලියන්නෙ පිරිමි කෙනෙක් දුමී, ලොක්කා සේ වෙන්න ඕන...මේක ලියන්නෙ පිරිමි කෙනෙක් දුමී, ලොක්කා සේ වෙන්න ඕන :)ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-36005207732015010352017-06-07T02:32:44.361-07:002017-06-07T02:32:44.361-07:00මං අකමැතිය ජෙලි කන්නට පොඩි දවසේ
දැං නං කැමැත්තක්...මං අකමැතිය ජෙලි කන්නට පොඩි දවසේ
දැං නං කැමැත්තක් ඇත කන්නට රිසිසේ
පිං ඇත හදන හැටි කිව්වට රස ඇති සේ
නං ගිට කඩේ නොගිහින් ඉනු ලොක්කිය සේ

ජයවේවා!!! Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-49618049478168029312017-06-06T19:50:16.699-07:002017-06-06T19:50:16.699-07:00ආව් යාත්රා ගේ නංගි වගේමයි මාත්..... වැඩේ තියෙන්නේ...ආව් යාත්රා ගේ නංගි වගේමයි මාත්..... වැඩේ තියෙන්නේ අදටත් මං හදන කෑම බය නැතුව කන්නේ අපේ තාත්තා විතරමයි,බය කරලා තර්ජනය කරලා කන්න දුන්නම "මං එයාගේ හස්බන්ඩ්"අමාරුවෙන් ගිලිනවා. කොහොම උනත් අපේ ගෙදර මට කඩේ යන්නේ මගේ තාත්තා විතරමයි :)
ලස්සනයි යාත්රා Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-41810022295914282622017-06-06T12:34:08.076-07:002017-06-06T12:34:08.076-07:00මමත් කඩේ යන්න ගත්තෙ දෙක වසරෙ ඉඳන්... ඔය කෑම හදන වැ...මමත් කඩේ යන්න ගත්තෙ දෙක වසරෙ ඉඳන්... ඔය කෑම හදන වැඩනන් මට අල්ලන්නෙම නැති එකක්... මොකද මම වැඩි හොඳට කියලා මගෙ වැඩකෑලි කෑම හදද්දි දාන්න ගිහිල්ලා කෑවොත් බඩයන තත්වෙටම කෑම එක හදනවා... වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-4771285489941383182017-06-06T09:32:55.476-07:002017-06-06T09:32:55.476-07:00හෙහ් මාත් තණකොළ ඩයල් එකක්. බට් නමුත් මෙහෙමයි
මැ...හෙහ් මාත් තණකොළ ඩයල් එකක්. බට් නමුත් මෙහෙමයි
මැරෙන්න වේ වැටිල හිටියොත් ඕන බඩකඩිත්තුව ක් කනව.
මේක අදාල තැන් බලල යවන්නංකෝ. හිහි
ටටා ඈ Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-6350124739831735262017-06-06T09:32:41.684-07:002017-06-06T09:32:41.684-07:00හෙහ් මාත් තණකොළ ඩයල් එකක්. බට් නමුත් මෙහෙමයි
මැ...හෙහ් මාත් තණකොළ ඩයල් එකක්. බට් නමුත් මෙහෙමයි
මැරෙන්න වේ වැටිල හිටියොත් ඕන බඩකඩිත්තුව ක් කනව.
මේක අදාල තැන් බලල යවන්නංකෝ. හිහි
ටටා ඈ Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4210212703695145722.post-10125770839125018882017-06-06T09:00:08.074-07:002017-06-06T09:00:08.074-07:00කෑම රෙසපි වැසෙත් හොදයි......කෑම රෙසපි වැසෙත් හොදයි......රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.com