මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Tuesday, April 18, 2017

මතකද?




ඉතිං ඉස්සරම
ඒ අතීතයේ දවස්වල
හැන්දෑවරුවක පාට මතකද, 


එහෙම නැතිනම්
සුළඟේ මුහුවුන ඒ සුවඳ මතකද,
 

ඉතිං ඉස්සරම
ඒ අතීතයේ දවස්වල
අමතකම නොවන බව
කියු බවවත් මතකද,



එහෙම නැත්නම් ඔබට,
ඔබ, ඔබම නොවු බව මතකද.....

5 comments:

  1. එහෙම වෙන්න පුලුවන්
    තමන් තම වීමෙන් තනිව වේදනා විඳින්න වෙන වෙලාවක දී
    තමන් තමන් නොවී ජීවත් වෙන්න උත්සාහ කරන එකෙන් වේදනාව සමනය වෙනවා සමහර වෙලාවට නෑ ගොඩක් වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඔව් දුකා සමහර වේලාවකට නෑ මම හින්නේ හැම වේලාවකදීම ඒක හරි ඇති. තමන් තමන් නොවෙන්නේ මොන විදිහේ හරි සංවේගනාවකින් පලා යාමට වෙන්න ඕන

      Delete
  2. අලුත් විදිහක නිර්මාණයක්. ලස්සනයි යාත්‍රා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී දුමී මේ ලබා දෙන සහයට

      Delete
  3. ඔව් හොඳින්ම මතකයි...

    මෙන්න ලස්සනම ෆොන්ට් එකක් සහ ඩිස්ප්ලේ එකක්....ජයම වේවා

    ReplyDelete

ඔබේ පැමිණීම

  "මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්‍රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...