සිව් පද විරිතට
පද අරුත් ගලපා
හිත පුරා ලියු
කවිය නුඹ
ඉටි පහන් එළි මැද
පන්හිඳේ දැවටී
ජීවිතයට තාලය දුන්
කවිය නුඹ
බඹර ගුම් කැළ
බිඟුන් නද දෙන්නට
සොරා ගන්නට සැදු
කවිය නුඹ
කොවුල් සර මැද
ගීතයක් සේ ගැයෙද්දී
එළි සමය රැක ගන්න
කවිය නුඹ
සිව් පද විරිතට
පද අරුත් ගලපා
හිත පුරා ලියු
කවිය නුඹ
ඉටි පහන් එළි මැද
පන්හිඳේ දැවටී
ජීවිතයට තාලය දුන්
කවිය නුඹ
බඹර ගුම් කැළ
බිඟුන් නද දෙන්නට
සොරා ගන්නට සැදු
කවිය නුඹ
කොවුල් සර මැද
ගීතයක් සේ ගැයෙද්දී
එළි සමය රැක ගන්න
කවිය නුඹ
ආදරණිය C, දන්නවද? C. මම කියන්නෑ මම ලිව්ව හැම කවියක්ම ඔයා වෙනුවෙන් ලිව්වා කියලා. හැබැයි ඒ ලියන හැම වේලාවකදීම ඔයා මගේ මතකයේ හිටියා. මිනිස්සු...