මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Thursday, November 23, 2017

ඔබේ හඬ




ඔබේ හ  පාව එන්නේ කොහෙන්දැයි දැන ගන්න
පියවරකට පසු පියවරකදී හැරි පිටුපස බලමි
එහෙත් එය මතුව එන්නේ හදවතේ එක්තරා තැනකිනි
ලබ් ඩබ්ව නැගෙන හ සමඟ එකට එකතුව පැටලවී

3 comments:

  1. ඔය අහුවෙන්නෙ හොර... අල්ලගත්ත කොහෙද හංගන් ඉන්නෙ කියල එයාව...

    ReplyDelete
  2. ඔබ ..නියමිත පරිදි නියමිත තැන..

    ReplyDelete
  3. මේ දවස්වල හෝ ගාලා කවි ලියනවනේ... මොකක්ද මන්දා වෙනස

    ReplyDelete

මගේ අප්පච්චිගේ "The last Call"

  එදා ඒ රෑ පුරාවට ඔබ, මට කතා කළ බව ඇසු විට අප්පච්චි, මම හිතනවා ඔබ මට  "රැවන්" කියන්නට ඇතිද? එහෙම නැත්නම් "පුතේ" කියන...