ජීවිතය
පදවන තොටිය...
යළිත් යා යුතුය
අතෑර ආ ඉවුර වෙත...
වසන්තය ඇහැරුණද
මේ ඉවුර
ඒ ඉවුර වෙයි
හදවතේ මල්
පිපෙන රහස...
ජිවිතය
පදවන තොටිය...
ඉතිං මා,
ගෙන යන්න ඒ ඉවුර...
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්රණය ගන්නේ ඔහොමයි...
ඉතිං මා,
ReplyDeleteගෙන යන්න ඒ ඉවුර වෙත!!!
තොටිය ඔබ කොහිද
Deleteඒ ඉවුරද?මේ ඉවුරද?? සෑහෙන්ඩ හිතන්න ඕනෙ ප්‍රශ්ණයක්
ReplyDelete