මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Sunday, November 26, 2017

ඉවුර




ජීවිතය
පදවන තොටිය...

යළිත් යා යුතුය
අතෑර ආ ඉවුර වෙත...

වසන්තය ඇහැරුණද
මේ ඉවුර
ඒ ඉවුර වෙයි
හදවතේ මල්
පිපෙන රහස...

ජිවිතය
පදවන තොටිය...
ඉතිං මා,
ගෙන යන්න ඒ ඉවුර...


3 comments:

  1. ඉතිං මා,
    ගෙන යන්න ඒ ඉවුර වෙත!!!

    ReplyDelete
  2. ඒ ඉවුරද?මේ ඉවුරද?? සෑහෙන්ඩ හිතන්න ඕනෙ ප්‍රශ්ණයක්

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...