ඔබේ හඬ පාව
එන්නේ කොහෙන්දැයි දැන ගන්න
පියවරකට පසු පියවරකදී හැරි පිටුපස බලමි
එහෙත් එය මතුව එන්නේ හදවතේ එක්තරා තැනකිනි
ලබ් ඩබ්ව නැගෙන හඬ සමඟ එකට එකතුව පැටලවී
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...
ඔය අහුවෙන්නෙ හොර... අල්ලගත්ත කොහෙද හංගන් ඉන්නෙ කියල එයාව...
ReplyDeleteඔබ ..නියමිත පරිදි නියමිත තැන..
ReplyDeleteමේ දවස්වල හෝ ගාලා කවි ලියනවනේ... මොකක්ද මන්දා වෙනස
ReplyDelete