බිදුනු හසරැලි අතින් ඇහිදන
සොඳුරියේ නුඹ එදා කී ලෙස
ආදරේ මහ අරුමයක්මයි
කුළුදුලේ හිත මියැදිලා ගිය
ආදරේත් මහ පුදුමයක්මයි
සොඳුරියේ නුඹ එදා කී ලෙස
ආදරේ මහ අරුමයක්මයි
කුළුදුලේ හිත මියැදිලා ගිය
ආදරේත් මහ පුදුමයක්මයි
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...
සිංදුවකට මරු
ReplyDelete++++++
ReplyDeleteකියනු බැරිවී සිතා ලතැවෙන ආදරෙත් මහ පුදුමයක්මයි. ලස්සනයි.
ReplyDelete