මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්‍රාව

Monday, March 26, 2018

ඔබට







වසන්තයේ දිග පළල
විමසයි නම් කවරෙකු හෝ
කියමි. මම ඒ අයට,
නුඹේ සිනහව ඒ තරම් බව...



10 comments:

  1. මනා
    හිනා
    ගෙනා
    වාසනා....

    ජයවේවා!!!

    ReplyDelete
  2. Replies
    1. ඒ ගමන මෙයත් කිඹුලා වගේ හෑ ගානවා නේ

      Delete
  3. හැමදාම වසන්තය
    හද පුරා

    ReplyDelete
    Replies
    1. විසිර ඇත
      දසන්තය පුරා

      ස්තුතී කලණ

      Delete
  4. හේමන්තයේ නිද්‍රාවක ඉඳිද්දී ඇසුනි..
    වසන්තය එතරම්ම පියකරු බව.. :)

    ReplyDelete

C ට ආදරෙන්

  ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...