කළු ගඟ දියත්
දරන් ඉන්නවා
පෙම් කතා වල
කඳුළු බර
නයිල් දිය
පිස හමන
සුළගේත්
දැවටෙනවාමයි
ප්‍රේමය
ගංගා ගඟත්
එ් තරම් හැඩ උනේම
වැටුණු හින්දයි
වැන්දඹු කඳුළු කැට
ඉතිං සොඳුර
තවමත් නුඹට
මහවැලිය විතරමද?
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්‍රණය ගන්නේ ඔහොමයි...
No comments:
Post a Comment