අප; අප වෙතින් සමු ගද්දීත්
නුඹට තෝර ගන්න ඕන උනේම
එවැනිම සෘතුවක් ;
වැව රවුමේ මල් පිපූණ කාලයක්
එත් මම තෝර ගත්තේම
ඊටත් වෙනස් වු සෘතුවක් ;
ළපළු තුරුපත් පවා ගිලිහෙච්ච කාලයක්
තවම නුඹ පිපෙන මල් වලටත්
මම වැටෙන තුරුපතටත්
පෙම් කරන්නට හේතුව
අද ද හැඳිනගත නොහැකිව
අපට අප ආදරේ වග පමණක්
කවියක ලියන
පෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම
මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්රාව
Subscribe to:
Post Comments (Atom)
FourTwentyAMThought
මේ කවියක් නෙවෙයි ආත්මය හිර කෙරූ වචනයි මෙය මම ලියන්නේ ඇත්තෙන්ම මගේ පලවෙනි පෙම්වතාටයි ("දයාබර ....." මම ආමන්ත්රණය ගන්නේ ඔහොමයි...
-
"උඹලැ සීයාගේ සොහොන ඔතැන තමයි, " ඇය අසල ඇති පොල් ගසක් යට හෙවනට වෙමින් පවසයි. " මෙතන" මම ඇගේ මළානික ඇස් දෙස බලා ගෙන වි...
-
විදිමි - විදවමි අදත් මේ ලෙස මුදු සරින් හමා යන හන්තාන සුළඟ නුඹ කියමි - කියවමි එදා වාගේම කඳුලු සුළි සැගවුන ...
-
දැන් උනත් ඇයට පුළුවන් ඔහුට ඇඟිල්ල දිගු කරන්න, ඇගේ දබර ඇඟිල්ල උරුක් කරලා ඔහුගේ මුණ ඉස්සරහම ඔව් මුණ ඉස්සරහම වචන වලින් දමලා ගහන්න. මම ඇය ද...

Sundara satahanak
ReplyDeleteස්තුතී අක්කා
Deleteස්තුතී අක්කා
Deleteමරු
ReplyDeleteස්තුතී ඉයන්
DeleteThis comment has been removed by the author.
Deleteදෙසිතක වෙනස් අදහස් රහට ලියලා.
ReplyDeleteඅපූරුයි යාත්රා.
ජයවේවා!!!
ස්තුතී දුමී
Deleteම්ම්ම්ම් ... මා නොවන නුඹ සහ නුඹ නොවන මා
ReplyDeleteඅපේම නොවු අප
Deleteපංකාදුයි...
ReplyDeleteස්තුතී වාසිත
Deleteලස්සනයි... ආපු පාරෙම හොයාගෙන ආවා ඕං..
ReplyDeleteජයවේවා
පිළිගන්නවා ආදරෙන් ස්තුතී
Deleteලස්සනයි... ආපු පාරෙම හොයාගෙන ආවා ඕං..
ReplyDeleteජයවේවා
පිළිගන්නවා ආදරෙන් ස්තුතී
Deleteලස්සනයි .
ReplyDeleteපෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම
ගොඩක් ස්තුති මනස්ගාත
Deleteසෘතුවකට පස්සේ සෘතුවක් නොවෙද... ලස්සනයි
ReplyDeleteස්තුතී අරු
Delete