අප; අප වෙතින් සමු ගද්දීත්
නුඹට තෝර ගන්න ඕන උනේම
එවැනිම සෘතුවක් ;
වැව රවුමේ මල් පිපූණ කාලයක්
එත් මම තෝර ගත්තේම
ඊටත් වෙනස් වු සෘතුවක් ;
ළපළු තුරුපත් පවා ගිලිහෙච්ච කාලයක්
තවම නුඹ පිපෙන මල් වලටත්
මම වැටෙන තුරුපතටත්
පෙම් කරන්නට හේතුව
අද ද හැඳිනගත නොහැකිව
අපට අප ආදරේ වග පමණක්
කවියක ලියන
පෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම
මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්රාව
Subscribe to:
Post Comments (Atom)
ඔබේ පැමිණීම
"මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...
-
"මනුස්සයෙක් මැරෙන්න තීරණේ කරාම කොයි වගේද?" මම ප්රතිභාගෙන් එහෙම ඇහුවේ එයා නකුටු බල්ලෙක්ගේ බෙල්ල අත ගගා ඌව හුරතල් කර කර ඉද්දී. මේ...
-
දිලෙන අහසක නොදිලෙනා තරුවකින් නොඅසන්න ඊට හේතුව "සත සහශ්ර ගණනකට පෙර දුහුවිලි කුණාටුවක්" ඒ විය හැකියි එයට උත්තරය සයුර හමුවන්...
-
මට සමනළයෙක් වෙන්න කිසිම උවමනාවක් තිබුන්නෑ. ඒ වෙනුවෙන් හීනයක්වත් බලාපොරොත්තුවක්වත් මගේ හිතේ ඇදිලා තිබුන්නැ. එහෙම නොතිබ්බ කාලෙදි තමයි මම සමනළ...
Sundara satahanak
ReplyDeleteස්තුතී අක්කා
Deleteස්තුතී අක්කා
Deleteමරු
ReplyDeleteස්තුතී ඉයන්
DeleteThis comment has been removed by the author.
Deleteදෙසිතක වෙනස් අදහස් රහට ලියලා.
ReplyDeleteඅපූරුයි යාත්රා.
ජයවේවා!!!
ස්තුතී දුමී
Deleteම්ම්ම්ම් ... මා නොවන නුඹ සහ නුඹ නොවන මා
ReplyDeleteඅපේම නොවු අප
Deleteපංකාදුයි...
ReplyDeleteස්තුතී වාසිත
Deleteලස්සනයි... ආපු පාරෙම හොයාගෙන ආවා ඕං..
ReplyDeleteජයවේවා
පිළිගන්නවා ආදරෙන් ස්තුතී
Deleteලස්සනයි... ආපු පාරෙම හොයාගෙන ආවා ඕං..
ReplyDeleteජයවේවා
පිළිගන්නවා ආදරෙන් ස්තුතී
Deleteලස්සනයි .
ReplyDeleteපෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම
ගොඩක් ස්තුති මනස්ගාත
Deleteසෘතුවකට පස්සේ සෘතුවක් නොවෙද... ලස්සනයි
ReplyDeleteස්තුතී අරු
Delete