අප; අප වෙතින් සමු ගද්දීත්
නුඹට තෝර ගන්න ඕන උනේම
එවැනිම සෘතුවක් ;
වැව රවුමේ මල් පිපූණ කාලයක්
එත් මම තෝර ගත්තේම
ඊටත් වෙනස් වු සෘතුවක් ;
ළපළු තුරුපත් පවා ගිලිහෙච්ච කාලයක්
තවම නුඹ පිපෙන මල් වලටත්
මම වැටෙන තුරුපතටත්
පෙම් කරන්නට හේතුව
අද ද හැඳිනගත නොහැකිව
අපට අප ආදරේ වග පමණක්
කවියක ලියන
පෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම
මේ ගමන දිගු වෙන්න පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්
එහෙම දිගු,කෙටි ගමන් වල කළු, සුදු අහුමුළු සොයා පදවන යාත්රාව
Subscribe to:
Post Comments (Atom)
C ට ආදරෙන්
ආදරණීය C, මේ වෙන්වීම මට දැනුනේ අපෙන් අපව තවත් දුරස් කරවන හැඟිමක්, ඔබව - මට වසර ගණනාවකින් හමුවෙලා නැහැ, ඔබ - මම වසර ගණනාවකින් කතාබහ කරලා නැ...
-
උපේක්ෂා වැඩියෙන්ම ලියන්නේ කෙටි කවි.කවිය කෙටියි, නමුත් අරුත දිගයි;වෙරළු ඇටයක් වගේ හුඟ වෙලාවක් සුප්පු කරකර ඉන්න පුළුවන්; චුවිංගම් එකක් වගේ...
-
අපේ ඔපිසීයේ එක එක කතා : කතා කිව්වාට සමහර ඒවා දිග කතාන්දර : සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන කතා එක දෙක ලියන්න ගත්තානේ ඔපීසීයේ කතා විදිහට. තාම නම් එ...
-
ජිවිතේ සමහර දවස් තියෙනවා ඒ දවස් හිතට හරිම විශේෂයක් එකතු කරනවා. අදත් එහෙම දවසක්. ඒ වෙන මොකුත්ම හින්දා නෙමෙයි, මම කියන ජීවියා මෙන්න මේ විදිහට...
Sundara satahanak
ReplyDeleteස්තුතී අක්කා
Deleteස්තුතී අක්කා
Deleteමරු
ReplyDeleteස්තුතී ඉයන්
DeleteThis comment has been removed by the author.
Deleteදෙසිතක වෙනස් අදහස් රහට ලියලා.
ReplyDeleteඅපූරුයි යාත්රා.
ජයවේවා!!!
ස්තුතී දුමී
Deleteම්ම්ම්ම් ... මා නොවන නුඹ සහ නුඹ නොවන මා
ReplyDeleteඅපේම නොවු අප
Deleteපංකාදුයි...
ReplyDeleteස්තුතී වාසිත
Deleteලස්සනයි... ආපු පාරෙම හොයාගෙන ආවා ඕං..
ReplyDeleteජයවේවා
පිළිගන්නවා ආදරෙන් ස්තුතී
Deleteලස්සනයි... ආපු පාරෙම හොයාගෙන ආවා ඕං..
ReplyDeleteජයවේවා
පිළිගන්නවා ආදරෙන් ස්තුතී
Deleteලස්සනයි .
ReplyDeleteපෙම්වතිය,
සෘතු දෙකක
නුඹ ; මම
ගොඩක් ස්තුති මනස්ගාත
Deleteසෘතුවකට පස්සේ සෘතුවක් නොවෙද... ලස්සනයි
ReplyDeleteස්තුතී අරු
Delete